Skip links

වැඩකරන මිනිස්සුන්ට රටේ තැනක් නෑ – රවී කියයි

මෙරට දේශපාලනය තුළ පවතින බරපතලම ගැටලුවක් වන්නේ වැඩ කරන පුද්ගලයාට අවස්ථාවක් ලබා නොදීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
This website uses cookies to improve your web experience.