
දික්ඔය මූලික රෝහලේ මොචරියේ තිබූ තරුණියකගේ මළසිරුරක් රෝහල් සේවකයෝ තිදෙනෙක් දූෂණය කරලා!
දික්ඔය මූලික රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය සදහා මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබු අවුරුදු 23ක් වයසැති කාන්තාවකගේ සිරුර එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු විසින් රාත්රී කාලයේ දුෂණය














