
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 වසර අවසන් වන විට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.
අගරදගුරු තනතුර සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ වතිකානය විසින් බව ද පියතුමා පැවසීය.
කැනන් නීතියට අනුව, අගරදගුරු පදවියක විශ්‍රාම ගැනීම වයස අවුරුදු 80 ඉක්මවූ පසු සළකා බලනු ලැබුව ද අවසාන තීරණය පාප් වහන්සේ සතුය.
ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ලබන වසරේ 80 වැනි වියට පා තබන නමුත්, ඔහුගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම වසර අවසන් වන විට කොළඹ අගරදගුරු පදවියේ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇති බව ඇතැම් මාධ්‍ය ආයතන මූලාශ්‍ර උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart