
හිටපු ජනපති මෛත්රීගේ කාර්ය මණ්ඩල ප්රධානී මහානාම අල්ලස් නඩුවේ දඩය ගෙවන්න සල්ලි නැහැ කියලා
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමගෙන් කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක














