
බෙහෙත්වල හොඳ නරක බලන්න වහාම රසායනාගාරයක් ඕනෑ – වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති
ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට උසස් තත්ත්වයේ රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලාඒම නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් ජීවිතක්ෂයට පත්වන බව වෛද්‍ය විශේෂඥයෝ චෝදනා














