
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සමඟ ජූලි 09 වැනිදා රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී සිටිනු දක්නට ලැබිණි.
ජූලි 09 වැනිදා යනු අරගලයෙන් පසු හිටපු ජනාධිපතිවරයා සිය ධූරය හැරදා පළාගිය දිනයයි.
ගෝඨාභය රාජපක්ෂ සහ වජිර අබේවර්ධන සිංගප්පූරුවේ සිට ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ එකම ගුවන් යානයකිනි.
ඔවුන් ගුවන් තොටුපළේ සිදුවන ඉදිකිරීම් කටයුතු දෙස බලා විවේකීව ඇවිද යන අයුරු ගුවන් තොටුපළ බලධාරීන් දැක තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart