
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා දිවයිනට පැමිණ තිබේ.
දෙදින නිල සංචාරයක් සඳහා විදේශ ලේකම්වරයා මෙලෙස පැමිණ ඇත.
ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ නියෝජිතයන් සමඟ ඉන්දීය විදේශ ලේකම්වරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 20 වැනිදා ඉන්දීය සංචාරයක නිරත වන අතර ඊට පෙර ඉන්දීය විදේශ ලේකම්වරයා දිවයිනට පැමිණීමද විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart