
වන්දි ගෙවන්න සිද්ධඋණා කියලා නිලන්තගේ වැඩ තහනම් කරන්නේ නෑ
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පදනම් කරගනිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ සේවය අත්හිටුවන ලෙසට කරන ලද ඉල්ලීම්














