
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) රාත්‍රියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතවය.
මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර, ‘කිසිවකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මූල්‍යකරණය’ යන තේමාව යටතේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැති සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළපෙළේ සංවාදයකට ද එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
පොදු රාමුවක් සහ ක්‍රියා පටිපාටියක් නොමැති වීමෙන් මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳව ජනාධිපතිවරයා මෙම සමුළුවේදී අවධානය යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart