
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහාම නව කැබිනට් ඇමතිවරු කිහිපදෙනකු පත්කිරීමට නියමිත බවට දේශපාලන ලෝකයේ රාවයක් පැතිරෙමින් තිබේ.
ඒ අනුව සෞඛ්යය, මහාමාර්ග,ප්රවාහන, ක්රීඩා සහ පළාත් පාලන යන ඇමතිධුර වලට නව මුහුණු පත්කෙරෙනු ඇතැයි වාර්තා සඳහන් කරයි.
මෙම ඇමතිධුර වෙනුවෙන් අනුර ප්රියදර්ශන යාපා, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, දයාසිරි ජයසේකර, ජොන්ස්ටන් ප්රනාන්දු සහ කුමාර වෙල්ගම යන මන්ත්රීවරුන්ගේ නම් කියැවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart