
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මෙරට වාසය කරන කාපිරි ප්‍රජාවට අයත් පිරිසක් සමග අපුරු නර්තනයක යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වේ.
අප්‍රිකානු සම්භවයක් සහිත මෙරට කාපිරි ප්‍රජාව මුණගැසීම සඳහා ඇමතිවරයා පසුගිය දිනෙක පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයට ගොස් තිබිණි.
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ප්‍රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුකර ඇත.
කාපිරි ප්‍රජාව වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය ගන්න කාපිරි ප්‍රජාව යොදාගැනීමේ සැලසුමක්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart