
ඇමැතිට ක්‍රිකට් ආයතනයට ඇඟිලි ගහන්න බැරිවෙන්න නීති හදනවා – රනිල් පල්කි ශර්මාට කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ Firstpost ජනමාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදිනී පල්කි ශර්මා සමඟ විශේෂ සංවාදයකදී කියාසිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන්නේ නැති













