
පාර්ලිමේන්තුවට කැඳවන නිලධාරීන්ට ජනපති ලේකම්ගෙන් උපදෙස් මාලාවක්
පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පාර්ලිමේන්තුවේ ඕනෑම














