
පහරදීමකින් පොලිස් අත්අඩංගුවේ දී මියගිය තරුණයා ගැන පොලිසිය මෙසේ කියයි
පසුගියදා යාපනය වඩ්ඩුකෝට්ටෙයි පොලිස් භාරයේ සිටියදී 26 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම තරුණයාගේ සිරුරේ තුවාල පැවැති බවත්,














