
නත්තලට අයිස්ක්රීම් සහ රසකැවිලි හදන්න කොළඹට කුණු කිරිපිටි තොගයක් ගෙනත්
කල්ඉකුත් වූ කිරිපිටි කිලෝ 825ක තොගයක් විකිණීමට සූදානම් කර තිබියදී පිටකොටුවේ තොග අලෙවිසැලකින් ඊයේ (22) සොයාගත් බව පාරිභෝගික අධිකාරිය කියයි. අයිස්ක්රීම් සහ රසකැවිලි නිෂ්පාදකයන්ට අලෙවි














