
ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ඇතිකරන්න පොලිසියට වැඩියෙන් කාන්තාවෝ
පොලිස් සේවයට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම් වැඩිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරයි. මෑතකාලීන බඳවා ගැනීම්වලදී කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව පොලිස් මාධ්‍ය














