
ජනාධිපතිවරණයට කළින් මහ මැතිවරණයකට යන්න පොහොට්ටුව සූදානම් වෙයි
ඉදිරි ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවහොත් ඊට මුහුණදීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රකාශ කරයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්රීවරුන් ජනාධිපතිවරණයට පෙර කඩිනමින්














