
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන කැබිනට් මණ්ඩලයක් සහ විශේෂ කමිටුවක් පත්කර ඇති බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව,ඉදිරි මැතිවරණය සඳහා වන ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා ජනාධිපතිවරයා විසින් දේශපාලන කැබිනට් මණ්ඩලයක් පත්කර ඇති බවට විශ්වාස කෙරෙන අතර, මැතිවරණ සැලසුම් ක්‍රියාවලිය අධීක්ෂණය සහ කළමනාකරණය සඳහා විශේෂ කමිටුවක් ද පත් කර ඇතැයි පැවැසේ.
දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ද දේශපාලන කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන අතර, විශේෂ කමිටුව ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන ඇමැතිවරුන්ගෙන් සමන්විත වන බව පැවැසේ.
මෙම දේශපාලන කැබිනට් මණ්ඩලය පසුගිය සඳුදා රැස් වූ බව වාර්තා වන අතර, එම කමිටුව පසුගිය බදාදා රැස් වූ බව පැවසෙන අතර සතියකට වරක් රැස්වීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart