
ගූගල් සිතියම පිස්සු නටලා – අඩියක් ගහපු ඩබලක් අරලියගහ මන්දිරේට රිංගලා – අන්තිමේ උසාවියෙන් ඇප
ගූගල් සිතියමේ උපදෙස් අනුව වැරදි ලෙස කොළඹ අරලියගහ මන්දිරයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකුට කොටුව මහේස්ත්රාත්වරයා ඇප නියම කළේය. කොල්ලුපිටිය පොලිසිය විසින් ඔවුන් සෙනසුරාදා අත්අඩංගුවට














