
නාවලපිටියේ දී සුද්දෝ දෙන්නෙක්ට ගැහුවැයි දුම්රිය නිලධාරීන් 3ක් ඉන්ටර්ඩික්
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදෙස් සංචාරකයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. බණ්ඩාර පැවසුවේ, දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ













