
කල්පිටියේ හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් – ලිංගික අතවර නඩුවේ පැමිණිලිකාරියට තර්ජනය කරලා
පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්රාත් අධිකරණය














