
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දීම ළඟදීම
පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමිලේ ලබාදීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මීට අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන්














