
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය අද (මාර්තු 07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත්වීමට නියමිත රැස්වීමෙන් ආරම්භ වේ.
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කියා සිටියේ මෙය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා රජය ගෙන යන ප්‍රයත්නවල තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.
සාර්ථක සමාලෝචනයක් අවසන් කර තුන්වැනි වාරිකයට ප්‍රවේශ වීමට මග සලසන කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීමට රජය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
“මෙය අපගේ වර්ධන ගමන් මාර්ගය වේගවත් කිරීමටත් ආර්ථිකය කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති කිරීමටත් හේතුවක් වනු ඇති,” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart