
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ සිට 2027වසර දක්වා ණය සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
විශේෂ ප්රකාශයක් කරමින් ඔහු කියා සිටියේ 2027 සිට 2042 දක්වා කාලය තුළ රජය නැවත ණය ගෙවීම ආරම්භ කරන බවයි.
“අපි 2023 සිට 2027 දක්වා ණය සහන කාලයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි සිට 2027 දෙසැම්බර් දක්වා. ඊට පස්සේ අපි 2027 සිට 2042 දක්වා ණය ගෙවනවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart