
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේනම් ජනාධිපති රනිල් වික්රමසිංහට වඩා හොඳ අපේක්ෂකයකු සොයා ගැනීමට පක්ෂයට සිදුවන බව ඇමැති ප්රසන්න රණතුංග පවසයි.
නාමල් රාජපක්ෂට තරඟ කිරීමට කාලය එළඹ නොමැති බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ නොකරන බවත් ඔහු සඳහන් කරයි.
“බැසිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මම ඔහුට සහය දෙනවා. නමුත් ඔහු තරග කරන්නේ නැහැ.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ජනාධිපති වික්රමසිංහගේ මෑත කාලීන තීරණවලට දැඩි ලෙස සහාය දක්වන ප්රසන්න රණතුංග, පක්ෂය වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළහොත් සිය ශ්රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය සම්බන්ධයෙන් තීරණය කිරීමට සිදුවනු ඇතැයි ද අනතුරු ඇඟවීය.
ඔහු මේ අදහස් පළ කළේ ගම්පහ, උඩුගම්පොල ප්රදේශයේ පැවති පක්ෂ රැස්වීමකදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart