
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
8 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්තිවල සිසුන්ට තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව ලැබෙන නියමු ව්‍යාපෘතිය මාර්තු 19 වැනිදා සිට පාසල් 20ක ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.
ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරමින් සිටින බවත් එය ඉදිරි වර්ෂයේදී රටපුරා ක්‍රියාත්මක කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරියේදී රටේ සෑම දරුවකුටම තම හැකියාව සහ මනාපය අනුව අනාගත ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සලසන බවද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart