
ඔන්ලයින් පනත ගැන පෙත්සම් විභාගයට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
මාර්ගගත ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. මෙම පෙත්සම්














