
අපිලගේ හාමුදුරුවෝ සත්තු බෝවෙන එක පාලනය කරන්න ‘පුංචි පවුල රත්තරං’ වැඩේ කරන හැටි කියාදෙයි(වීඩියෝ)
හිටපු දේශපාලඥයකු විසින් සිංහල සමාජයට හඳුන්වාදුන් කුඩා පවුල (පුංචි පවුල රත්තරන්) සංකල්පය සතුන්ගේ ගහණය පාලනය කිරීමට යොදාගත යුතු බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ














