
අවුරුදු කන්න කළින් පුංචි ඡන්දෙ තියන්න පුළුවන් වෙයිලු – මැකො දැනටමත් වැඩ පටන් අරන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත්, අප්‍රේල් 14 වැනි දිනට යෙදී ඇති අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට














