
අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 216ක් ගිය අවුරුද්දේ ගැබ් අරන් – අවුරුදු 10ක දැරිවියකුත් ඒ අතර
ශ්රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමුන් 216ක් පසුගිය වසරේ ගැබ්ගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ විය. මේ බව හෙළිකරනු ලැබුවේ විපක්ෂ මන්ත්රී මන්ත්රිනී














