
වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල්ගෙන ප්‍රකාශ ගන්නැයි අධිකරණ නියෝගයක්
ව්‍යාජ ඔප්පුවක් මත පදනම්ව, ජාතික කම්කරු ආයතනයට අයත් දෙමහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් රුපියල් මිලියන 3ක මුදලකට බදු දීමේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් කොළඹ














