
හොර ලේඛන දීලා මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ගන්න ගිහින් ලාංකිකයෙක් මාට්ටු වෙලා
මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දරුවෙකුගේ අනන්‍යතාව භාවිත කිරීමට ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් කරන ලද කපටි උත්සාහයක් ක්වාලාලම්පූර් ආගමන දෙපාර්තමේන්තුව විසින් ව්‍යර්ථ කර














