
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් බෝතල්, පානීය ද්‍රව ආවරණ සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන ලද බෝතල් නියාමනය කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එමඟින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද SLS නිෂ්පාදන සහතික කිරීමේ සලකුණ එම නිෂ්පාදන සතුව තිබීම අනිවාර්ය කර ඇත.
ගැසට් නිවේදනය සියලුම නිෂ්පාදකයන්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන්, ගබඩා හිමියන් සහ වෙළඳුන්ට අදාළ වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද SLS නිෂ්පාදන සහතික කිරීමේ සලකුණ ඔවුන් සතුව නොමැති නම්, මෙම නිෂ්පාදන තොග හෝ සිල්ලර වශයෙන් නිෂ්පාදනය කිරීමට, ඇසුරුම් කිරීමට, බෙදාහැරීමට, ප්‍රවාහනය කිරීමට, ගබඩා කිරීමට, විකිණීමට හෝ ප්‍රදර්ශනය කිරීමට කිසිවෙකුට අවසර නැත.
අදාළ ගැසට් පත්‍රය 2026 අප්‍රේල් 01 වැනි දින සිට බලාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart