
ප්‍රින්සිපල්ට ස්ථාන මාරු ලියුම ආරගෙන ආපු කලාප අධ්‍යක්ෂිකාව ඉස්කෝලේ හිරකරලා
කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරුකිරිමේ ලිපිය රැගෙන ඊයේ පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලීට විදුහලේ දොරටු වසා













