
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“ලෝක ළමා දිනය නිසා අපි බොහොම සතුටින් පාසලේ හිටියේ. දවල් 12.00ට විතර අපිට ෆ්‍රයිඩ් රයිස් දුන්නා. ඒක කාලා ටික වේලාවකට පසු අපිට ක්ලාන්තය වගේ ආවා. තවත් යාළුවො වමනය දාන්න ගත්තා” යැයි කෝට්ටපිටිය කනිෂ්ඨ විදුහලේ සිසුවියක් ඉතා අපහසුවෙන් ‘දිවයින’ට පවසා ඇත.
ලෝක ළමා දිනය යෙදුණු ඊයේ (01දා) කෝට්ටපිටිය කනිෂ්ඨ විදුහලේ සිසු සිසුවියන්ට ලබාදුන් ප්‍රයිඩ් රයිස් විෂවී දරුවන් 50 දෙනකු පමණ රෝහල්ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවිය බකමූණ රෝහලේ සිට එම අත්දැකීම පවසා ඇත.
තමාට එම ආහාර ලබා ගැනීමෙන් පසු ක්ලාන්තය සෑදුණු බවද සිසුවිය පවසා තිබේ.
රෝහල්ගත කර සිටි සිසුන්ට අවශ්‍ය ප්‍රතිකාර කද්දීනමින් ලබාදී ඇත.
එම දරුවන්ට එම ආහාර පිළියෙල කළ අය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය හා බකමූණ සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාලය එක්ව විමර්ශන අරඹා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart