
දරුවන්ට ශාරීරික දඬුවම් අවශ්‍ය බව කියමින් ‘පංචායුධ’ පක්ෂය පාරට බසී
දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් කිරීමට උත්සාහ කරන දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද බත්තරමුල්ලේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධාන කර තිබිණි.














