
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියවසක් මුළුල්ලේ දහස් සංඛ්‍යාත නාලන්දා පුතුන්ගේ දිවි මඟ එළිය කළ ගුරු මව්වරුන්ගේ, ගුරු පියවරුන්ගේ අමිල මෙහෙය ඇගයීමට පැවැත්වෙන නාලන්දා ගුරු උපහාර 2025, මෙවර සියවසේ ගුරු උපහාර ලෙස අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
දිනය – 2025 ඔක්තෝබර් 12 වැනිදා, ඉරිදා
ස්ථානය – නාලන්දා විද්‍යාලයීය ප්‍රාථමික අංශය
“අනාගතයේ නිදන්කර ඇති
සිහින ගොන්නට මග කියූ…
සිහින සිතියම කළු ලෑල්ලේ
ස්වේත හුණුයෙන් ඇන්ද වූ…
මනස පුබුදා නැණැස වඩවා
ලයෙහි මෙත් සිත පැතිර වූ…
සියක් වසරක් දෑස් පෑදූ
නිබඳ ඔබමයි දිවැදුරූ…”
සංවිධාන ශක්තිය : නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය
සම්පත් දායකත්වය : නාලන්දීය වෛද්‍යවරුන්ගේ සංගමය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart