
ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ගෙනා ගෙනා රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අනුමත වෙයි
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථාතත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන














