
මනුෂ්‍ය ඝාතන චෝදනා | දිලිත්ගේ පක්ෂයේ අබ්දුල් සමඩ් යළි රිමාන්ඩ්
මනුෂ්‍ය ඝාතන චෝදනාවට අත්අඩංගුවට ගත් පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්‍රී අබ්දුල් සමඩ් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු පොළොන්නරුව මහේස්ත්‍රාත්














