
පේරා විශ්වවිද්‍යාලයේ ජලජ සත්ව රෝග පර්යේෂණ මධ්‍යස්ථානයට මිලියන 250ක හානියක් | ලෙඩ මාළු ගංවතුරට ගහගෙන ගිහින් | ගංගා-වැව්වල නිරෝගී මසුන් අනතුරේ
දිට්වා සුළිකුණාටුව හමුවේ බලපෑ ආපදා තත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජලජ සත්ව රෝග විනිශ්චය සහ පර්යේෂණ මධ්‍යස්ථානයට එහි පර්යේෂණ ලේඛන බොහොමයක් මෙන්ම වටිනා උපකරණ රැසක් ද














