
රනිල්ගේ දේශබන්දුගේ නඩුවලට ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමට යෝජනා කෙරේ
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ නඩු දෙකක විමර්ශන අවසන් වූ පසු ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනුකළ යුතු බව අතිරේක














