
නගරාධිපති ජයලාල් එක්ක ශේප් වෙන්න ලෝයර් නෝනා බෑ කියයි | ජයලාල් පොලිසිය මගහරී
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් හා නීතිඥවරියක අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා සමථ මණ්ඩලයට යොමුකිරීමට පොලිසිය කළ යෝජනාව නීතිඥවරියගේ පාර්ශ්වය විසින් ප්රතික්ෂේප කර ඇත. කඩුවෙල













