Skip links

ස්වභාවික ආපදා නිසා වාර්ෂිකව සිදුවන හානිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 1.5ක්ලු

මෙරටට බලපාන ස්වභාවික ව්‍යවසන සහ ඒ ඔස්සේ ආර්ථිකයට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
This website uses cookies to improve your web experience.