
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට බලපාන ස්වභාවික ව්‍යවසන සහ ඒ ඔස්සේ ආර්ථිකයට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ ස්වභාවික ආපදා හේතුවෙන් වාර්ෂිකව රටට සිදුවන හානිය සමාන්‍යයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ක පමණ ප්‍රමාණයක් බවයි.
එය අයවැයට ඇතුළත් අගයක් නොවන නමුත්, රජයට දැරීමට සිදුවන වියදමක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ස්වභාවික ආපදා වෙනුවෙන් ජාතික රක්ෂණ වැඩසටහනක් අත්‍යවශ්‍ය බවයි.
මෙය 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජය යටතේ ක්‍රියාත්මක වුව ද ඉන් අනතුරුව බලයට පත්වූ රජයන් එම වැඩසටහන අහෝසි කළ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart