
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලයක් පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් බලා සිටි තීරණාත්මක හමුවක් අද දහවල් කොළඹදී සිදුවිය.
ඒ සජබ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර සහ එජාප නායක මට්ටමේ හමුවකි.
ඊට එජාපය පාර්ශ්වයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් සහ උපසභාපති නවීන් දිසානායක එක්ව සිටියහ.
පැය කිහිපයක් පුරා ඉතා සුහදව පැවැත්වී ඇති මෙම සාකච්ඡාවේදී වැදගත් කරුණු රැසක් පිළිබද සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ.
එමෙන්ම කවදුරටත් මෙම සාකච්ඡා ඉදිරියට ගෙනයෑමේ එකගතාවක් දෙපාර්ශ්වය අතර ඇතිවී ඇති බවක්ද වාර්තා වේ.(මව්රට)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart