
යූටියුබ්කරුවෙක්ගේ පැමිණිල්ලක් නිසා මිහින්තලේ හිමියන්ව අත්අඩංගුවට ගන්න හදනවලු
මිහින්තලය නගරයේ පිහිටි ඓතිහාසික මිහින්තලා පුදබිමට අයත් රාජ්ය පරිපාලන ගොඩනැඟිල්ලක් සම්බන්ධයෙන් මතුව ඇති කරුණක් මුල්කර ගනිමින් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ රියැදුරුට ඊයේ (4දා) අනුරාධපුර පොලිසියේ














