
බලංගොඩ කස්සප භික්ෂුවගේ රිට් පෙත්සමේ නියෝගය පෙබරවාරි 3 වැනිදා ප්‍රකාශ කෙරේ
ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැබීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉල්ලා සිටින අතුරු සහනය සම්බන්ධයෙන් වන නියෝගය














