
ආණ්ඩුවට විරුද්ධව පාරට බහිනවා කිව්වා විතරයි සජිත් ගිහින් මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හදිසියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණගැසී තිබේ. එම හමුවට අදාළ සටහනක් සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත්තේ














