
සජිත්ගේ කැමැත්තෙන් නව නියෝජිතයන්ව ව්‍යවස්ථා සභාවට පත්කිරීම ගැන සජබෙන් බකට් එකක්
රජය ස්ථාවර නියෝග අත්හිටුවා, සිවිල් සමාජ සාමාජිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිකුරාදා නම් කළ අතර, එම පත්වීම් සිදු කළ ආකාරය පාර්ලිමේන්තු සම්ප්රදාය උල්ලංඝනය කර ඇති














