
මාස දෙකකට පසු නාවලපිටිය අනුරුද්ධ කුමාර පාසල යළි විවෘත කරන්න NBRO එක නිර්දේශය ලබාදෙයි
නායයෑමේ අවදානම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටියේ අනුරුද්ධ කුමාර ප්‍රාථමික පාසලේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය














